News Line| Off Air
Generic placeholder image

Nov
1

පසුගිය වසරේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට

684 Views


පසුගිය වසරේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට

පසුගිය වසර සඳහා වූ වාර්ෂික විගණකාධිපති වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා විසින් ගරු කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ 31 බාරදෙනු ලැබුවා.

මෙම වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී සභාගත කෙරෙන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post