News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

659 Views


රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

2019 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද ජපානයේ යොකොහමා හිදී පැවැත්වෙනවා.

ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2 යි 30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.

රග්බි ලෝක කුසලානයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ සමත් වූ අතර එම තරගයේදී ඔවුන් අතින් පරාජයට පත් වුයේ වේල්ස් කණ්ඩායමයි.


News Articles
Latest Videos
Most Popular Post