News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ඔබත් පෙම්වතිය නිසා මෙහෙම දුක් විදින පෙම්වතෙක්ද?

1644 Views


ඔබත් පෙම්වතිය නිසා මෙහෙම දුක් විදින පෙම්වතෙක්ද?

Facebook, වෙබ් අවකාශයේ වැඩිම ජනගහනයක් ඉන්න තැන. මෙතන ඉන්න කට්ටිය Hit වෙන්න මේක ඇතුලෙ එක එක සෙල්ලම් දානවා. සමහරු FB Live එනවා. සමහරු Photo shoot දානවා. සමහරු මහා පණ්ඩිත වදන් දානවා.තවත් සමහරු Selfie දානවා.ඇත්තටම කිවුවොතින් මේකෙ කරන්න පුළුවන් දේකුත් නෑ, කරන්න බැරි දේකුත් නෑ. කොහොම වුනත් වෙනස්ම දෙයක් කරන අයට තැනක් දෙන්න සියත 24 බලාගෙන ඉන්නවා. ඒ විදිහට වෙනස් දෙයක් FB එකේ කරපු කෙනක්ගෙ Photo shoot එකක් අපට ලැබුනා. ඒක ඔබටත් පෙන්නන්න වටිනවා කියලා අපට හිතුනා. මේ තියෙන්නෙ ඒ Photo ටික.


News Articles
Latest Videos
Most Popular Post