News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

දිවයින පුරා අදත් සවසට වැසි

664 Views


දිවයින පුරා අදත් සවසට වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ යන පළාත් වලට අද සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං ද අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post