News Line| Off Air
Generic placeholder image

Nov
3

චන්ද්‍රිකාට එරෙහිව ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ

608 Views


චන්ද්‍රිකාට එරෙහිව ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව විනය පරීක්ෂණ ගැනීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා.

මිට හේතුව වශයෙන් සදහන් වන්නේ පසුගියදා හිටපු ජනාධිපතිනි ‘ අපි ශ්‍රී ලංකා කදවුර නමින් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වීමයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post