News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

20යි 20 වෙනුවෙන් සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකාව සටන් කරන රටවල් 03 මෙන්න

859 Views


20යි 20  වෙනුවෙන් සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකාව සටන් කරන රටවල් 03 මෙන්න

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් ත්‍රිත්වයක් සමග තරග වැදීමට සිදුවනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින රටවල් වන්නේ ඕමානය , අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාවයි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ පළමු තරගය අයර්ලන්තය ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post