News Line| Off Air
Generic placeholder image

Nov
5

අදත් සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි

510 Views


අදත් සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, හා දකුණ යන පළාත් වලට තද වැසි සමග තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදු විය හැකි අකුණු අනතුරු අවම කර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post