News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

දකුණු පළාතේ සියලු රෝහල්වල වැඩ නවතී

530 Views


දකුණු පළාතේ සියලු රෝහල්වල වැඩ නවතී

දකුණු පළාතේ පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් අද රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

මේ සම්බන්දයෙන් බලධාරීන්ගේ අවධනය යොමු නොවුනොත් හෙට සිට දිවයිනේ සියලු රෝහල්වල මෙම වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post