News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ගෑස් ගැටලුව විසදෙන ලකුණු

733 Views


ගෑස් ගැටලුව විසදෙන ලකුණු

පවතින ගෑස් හිගය හේතුවෙන් බේකරි කර්මාන්තකරුවන් හා සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයකට පත් ව තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශයන්වල මෙම ගෑස් හිගය මවාපාමින් පාරිභෝගික ජනතාව මුලාවට පත් කල කූට වෙළෙදුන් ගැනද පුවත් වාර්තා වුණා.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේ අද දිනයේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් පැමිණෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post