News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ජනතා ගැටලුවලට දිනකින් විසදුම් දෙනවා – සජිත් කියයි

634 Views


ජනතා ගැටලුවලට දිනකින් විසදුම් දෙනවා – සජිත් කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණ ජන රැළියක් ඊයේ මින්නේරිය ප‍්‍රදේශයේ පැවැත්වුණා.

එහිදී අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ ජනතාවගේ තිබෙන ගැටලුවලට තමා බලයට පත් වූ පසු දිනයක් තුල විසදුම් ගෙන දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post