News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

චීලි රාජ්‍යයේ භූකම්පනයක්

762 Views


චීලි රාජ්‍යයේ භූකම්පනයක්

චීලි රාජ්‍යයේ රිච්ටර් මාපකයේ ඒකකය හයයි දශම බින්දුවක ප්‍රබලතාවයකින් යුතු භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීලි රාජ්‍ය තුළ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන අතරවාරයේ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇත.

කෙසේ වෙතත් භූකම්පන තත්ත්වය හේතුවෙන් සිදුවූ හානිය පිළිබද මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post