News Line| Off Air
Generic placeholder image

Nov
5

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අල්ලයි

680 Views


අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අල්ලයි

මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී ඊයේ හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 250ක් සහ මුදල් රුපියල් 22560ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරීන්ට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවවෙකු වු අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු බවට පොලීසිය කළ විමර්ශනයේදී වැඩි දුරටත් අනාවරණය වී තිබෙනවා.

මේ පිලිබදව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.


News Articles
Latest Videos
Most Popular Post