ඉන්දීය සුපිරි ක්‍රීඩක වීරත් කෝලි අද ඔහුගේ 31 වන උපන් දිනය සමරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සහ ඔහුගේ බිරිද ඉන්දීය සුපිරි නිළි අනුෂ්ක ශර්මා සමග මේ දිනවල භූතානයේ සංචාරයකද නිරත වෙනවා.