News Line| Off Air
Generic placeholder image

Nov
6

වවුනියාවේ ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් – ජනතාව පාරට බහි

500 Views


වවුනියාවේ  ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් – ජනතාව පාරට බහි

වවුනියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ දී නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසකට එම ගම්වාසීන් සිදු කල පහරදීමට විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලය සේවකයින් විසින් අදාල ප්‍රදේශයේ විදුලිය කැපීමක් සිදු කර තිබෙනවා.

මෙයටද විරෝධය පල කරමින් එම ගම්මවසින් ඊයේ යාපනය කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ වන සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post