News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට බස් රථ 1100ක්

535 Views


ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට බස් රථ 1100ක්

2019 ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව මෙම බස් රථ අදාල කාර්ය සඳහා යෙදවිමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post