News Line| Off Air
Generic placeholder image

Nov
6

චන්ද්‍රිකා සෑම අවස්ථාවකදීම කළේ ශ්‍රීලනිපයට හතුරුකම් – එස් බී කියයි

480 Views


චන්ද්‍රිකා සෑම අවස්ථාවකදීම කළේ ශ්‍රීලනිපයට හතුරුකම් – එස් බී කියයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය සෑම අවස්ථාවකදීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හතුරුකම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද (06) හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.


News Articles
Latest Videos
Most Popular Post