නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ හඟුරන්තෙක පැවැති ජන හමුවකට එක් වෙමින් සදහන් කලේ ගොවි ජනතාව සදහා ඔවුන්ව දිරිමත් කිරීම සදහා මෙන්ම එම නිෂ්පාදන රැක ගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා සතු බවයි.
එතුමා වැඩි දුරටත් සදහන් කලේ ගොවි ජනතාව වෙනුවෙන් තමා බලයට පත් වූ පසු නව රක්ෂණ ක‍්‍රමයක් ද හඳුන්වා දෙන බවයි.