News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය සියයට සියයකින් ඉහළ යයි

973 Views


කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය සියයට සියයකින් ඉහළ යයි

කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළා.

නවදිල්ලියේ පවතින වායු දූෂණ තත්ත්වය මීට හේතුවී ඇති බවට සැක කරන බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියා.

විශේෂයෙන් කොළඹ නගරයේ ඉහළ අහසේ ඊයේ දින සිට මීදුම වැනි තත්ත්වයක් පවතිනවා. එලෙස පෙන්නුම් කරන්නේ මෙම දූවිලි අංශු බවද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post