News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

කාළගුණයෙන් සුළි කුණාටුවක් පිලිබද අනතුරු අගවයි

5551 Views


කාළගුණයෙන් සුළි කුණාටුවක් පිලිබද අනතුරු අගවයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

එය මේ වන විට උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 89.3 ආසන්නයේ පිහිටා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එය ඉදිරි පැය 24 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කිරීමට අවස්ථාව ඇති බවයි අනාවරණ වන්නේ.

ධීවර හා නාවික ප්‍රජාව මේ පිලිබද විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post