News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

සජිත්ට තවත් සහයක්

1088 Views


සජිත්ට තවත් සහයක්

ඉදිරි ජනපතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ටෙලෝ පක්ෂයේ හිමිවන බව එම නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසඳුමක් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල තිබෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post