News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

678 Views


මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම්වලින් තම අපේක්ෂකයා ජයගෙන ඇති බවට ඇතැම් දේශපාලඥයන් හා පුද්ගලයින් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

තැපැල් ඡන්දය ගණනය කරන්නේ නොවැම්බර් 16 දා පස්වරු 5න් පසුව බවත් ඔහු ප්‍රකාශ කරයි.

එවැනි තත්ත්වයක් තුළදී ඇතැම් පිරිස් තම අපෙක්ෂකයා ජයගෙන ඇති බවට පවසන ප්‍රකාශ සෙසු ඡන්ද දායකයන්ට බලපෑමක් ඇතිවිය හැකි බවත් සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post