News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසේ?

538 Views


විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසේ?

වව්නියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් අද මධ්‍යහන 12න් පසුව දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලිබල මණ්ඩලයේ කාර්මික ශීල්පීන්ගේ සංගමය පවසනවා. එහි සභාපතිවරයා සදහන් කළේ පසුගිය 04 වන දින සිදු වූ අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

විදුලිය විසන්දි කිරිමකට යාමේදී වව්නියාව විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් කිහිප දෙනෙකුට පසුගිය 04 වන දින පහරදීමක් සිදු වුණි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කළ ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරිමට ඔවුන් අපොහොසත් වී ඇති බව කෝසල අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post