News Line| Off Air
Generic placeholder image

Nov
7

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාව

551 Views


තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාව

ඉදිරි ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිව වූ සියලු රජයේ සේවකයින්ට අද දිනයේත් ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව ජන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය සේවකයෙකුටම තම සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිතා කිරිමට පහසුකම් සලසා තිබෙනවා. ඒ අද පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළයි.


News Articles
Latest Videos
Most Popular Post