News Line| Off Air
Generic placeholder image

Nov
7

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්විය යුතු බව ජනපති අවධාරණය කරයි

449 Views


රසායනික පොහොර භාවිතයෙන් ඉවත්විය යුතු බව ජනපති අවධාරණය කරයි

රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවට ජනාධිපතිධුර අපේකෂකයින් පොරොන්දු ලබාදුන්න ද රටේ ප්‍රතිපත්තිය වියයුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අතර අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින් අද ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළු ගඟ ජලාශයේ සංචිත දිය දහර මුදා හැරිම සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදිම ජනාධිපති ප්‍රධානත්වයෙන් සිදු වුණා.


News Articles
Latest Videos
Most Popular Post