News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

රහස් තොරතුරු සෞදියට ලබාදුන් ට්විටර් සමාගමේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

551 Views


රහස් තොරතුරු සෞදියට ලබාදුන් ට්විටර් සමාගමේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

රටට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සෞදි රජයට ලබාදුන් ට්විටර් සමාගමේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක අංශවලට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව සදහන්.

ඇමරිකානු ජාතිකයින් වන මොවුන් කළක සිට සෞදි රජය සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මොවුන් 2015 වසරේ සිට මේ දක්වා ට්විටර් ගිණුම් හිමියන් 6,000 කගේ පෞද්ගලික දත්ත සෞදියට ලබාදී ඇති බවට විමර්ශණ වලින් හෙලි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post