News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

589 Views


සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ අනුව එතුමා සදහන් කරන්නේ රටේ ජනතාව රැවටීමට තමන් කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවත් පවුල්වාදය නැති කිරීමට ජනතාවට අවස්ථාවට ඇත්තේ ලබන 16 වෙනිදා බවත් එතුමා සදහන් කරනවා.

යුක්තිගරුක සමාජයක් බිහිකරන බවත්, ආගමික අන්තවාදීන් තමන්ගෙන් කිසිදු සමාවක් නොමැති බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා. ඒ අනුව විනය ගරුක සමාජයක් තම බලයට පත් වූ පසු බිහි කරන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post