News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

අතිනවීන පහසුකම් සහිතව ඉදිකෙරුණු යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද

484 Views


අතිනවීන පහසුකම් සහිතව ඉදිකෙරුණු  යුද්ධ හමුදා මූලස්ථානය  විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද

පසුගිය 2011 වර්ෂයේ මෙම ගොඩනැඟිලි ව්‍යාපෘතිය සදහා මුල ගල තැබූ අතර රුපියල් බිලියන 53.3 ක වියදමකින් ගොඩනැගුනු මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා.

ඒ අනුව මෙය ලෝකයේ ඇති නවීන තාක්ෂණ ක්‍රමවේදයක් සහිතව එමෙන්ම ආරක්ෂක පද්ධතියකින් යුක්තව නිර්මාණය කර ඇති බව පැවසෙනවා.

අද දිනයේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
විවෘත කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post