පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සදහන් කලේ දෙමළ ජාතික සන්ධානය සහය පල කරන්නේ රට බෙදීමට පක්ෂ අයට බවයි.
ඒ බව TNA නිකුත් කල නිවෙදනයේම සදහන් වෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කරන අතර අසත්‍ය ප්‍රචාර කොට ජනතාව රැවටීමට මෙම පිරිස උත්සහ කර බවත් එයට මෙරට බුද්ධිමත් ජනතාව මුලා නොවන බවයි එතුමා පවසන්නේ.