News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

තැපැල් ඡන්ද ගණනය කිරීම නොවැම්බර් 16

532 Views


තැපැල් ඡන්ද ගණනය කිරීම නොවැම්බර් 16

තැපැල් ඡන්ද විමසීම අවසන් වුවද ඒවා ගණනය කිරීම සිදුවන්නේ නොවැම්බර් 16 වනදා සවස 5 න් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළා.

තැපැල් ඡන්ද ප්‍රථීඵල ප්‍රතිශත සම්බන්ධයෙන් ගෙන දිනන අපේක්ෂකයා පිළිබඳව ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවද ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post