News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

තමන් කිසිදු දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර නොමැති බව රංගන පවසයි

914 Views


තමන් කිසිදු දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර නොමැති බව රංගන පවසයි

තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසනවා.

තමන් කිසිම දේශපාලන පක්ෂයකට සහාය දීමට තීරණය කර නොමැති බව ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post