News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දිනදෙයි

705 Views


ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දිනදෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීමට පෙබරවාරි මස 17 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එම පැමිණිල්ල අද (08) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

ඒ අනුව පෙබරවාරි මස 17 වනදා පෙත්සම සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post