දීර්ඝ අති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා යි.
අද රාති‍්‍ර 7.35 ට පිටත් වන දුම්රිය හෙට (09) අලුයම 4.45 ට පමණ බදුල්ලට ළඟාවිමට නියමිත අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් එය රාති‍්‍ර 8.00ට පිටත් වන අතර පසුදා අලුයම 5.25ට පමණ කොළඹ කොටුවට ළඟාවිමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම විශේෂ දුම්රිය අද හෙට සහ ලබන අඟහරුවාදා යන දිනවල කි‍්‍රයාත්මක වෙනවා.