News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

සියලුම තේරීම්භාර නිළධාරීන් අද කොළඹට කැඳවයි

803 Views


සියලුම තේරීම්භාර නිළධාරීන් අද කොළඹට කැඳවයි

ජනාධිපතිවරණයේ අවසන් සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම තේරීම්භාර නිළධාරීන් අද දිනයේදී කොළඹට කැඳවා තිඛෙනවා.

මේ සදහා නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ද කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී හේරත් මහතා කියාසිටියා.

ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම/ ආරක්ෂාව/ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රථීඵල ප්‍රකාශ කිරීම වැනි කටයුතු සම්බන්ධයෙන් අද පෙරවරු 11 ට ආරම්භ වන මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post