News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

නාසා ආයතනයෙන් විද්‍යුත් ගුවන් යානයක්

762 Views


නාසා ආයතනයෙන් විද්‍යුත් ගුවන් යානයක්

ඇමරිකානු නාසා ආයතනය මගින් මුළුමනින්ම විදුලිබලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානයක් ප්‍රථමවරට හඳුන්වා දී තිබෙනවා.

මැක්ස්වෙල් එක්ස් – 57 ලෙස නම් කර ඇති මෙම යානය කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයක අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය ලබන වසරේ සිට වාණිජ ගුවන් ගමන් සඳහා යොදා ගැනීමට හැකි වනු ඇති බව නාසා ආයතනය අදහස් කර තිබෙනවා.

විදුලි මෝටර් රථ සඳහා යොදන ආකාරයේ ලිතියම් – අයන් බැටරියක් සංවර්ධනය කොට එය විශාල විදුලි මෝටර් 14කට ගුවන් යානය බල ගැන්වීමට මෙහිදී පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post