News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

1122 Views


දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ සිදුවන අකුණු මඟින් දුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post