අදට දී තිබෙන මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂ්සකයින් වන මාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්ලාම් බැතිමතුන් උදෙසා සිය සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා.
රටේ සියලු ජනකොටස් සමග සහෝදරත්වයෙන් සිටීම වැදගත් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් නිවේදනයේ සදහන් කර තිබෙන අතර සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කරන්නේ නබි නායකතුමන්ගේ ඉගැන්වීම් ලොව පුරා ලොව පුරා පැතිර යාමට එතුමා ගත් පියවර හේතු වී ඇති බවයි.