News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් කටයුතු බෙදාහැරීම අවසන්

555 Views


ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් කටයුතු බෙදාහැරීම අවසන්

මෙවර ජනපතිවරණයට අදාල නිල ජන්ද පත්‍රිකා බෙදාහැරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන බව තැපැල් දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

කෙසේ වෙතත් දැනටමත් තමන්ට හිමි නිල ජන්ද පත්‍රිකා නොලැබුණු ජන්ද දායකයින් හට තම අනන්‍යතාවය තහවුරු කොට තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව තැපැල්පතිවරයා වැඩි දුරටත් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post