News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

ගුවන් තොට අදුරු වුණ හේතුව සොයා ගනී

1482 Views


ගුවන් තොට අදුරු වුණ හේතුව සොයා ගනී

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ඊයේ විදුලිය විසන්ධි වීමකට ලක් වුණා. ඒ හෝරා අඩකට ආසන්න කාලයක් මෙම විදුලිය විසන්ධි වීම තිබු අතර එහිදී ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට දැඩි ලෙස බාධා පැමිණ තිබුණා. කෙසේ වතත් ඉතා ඉක්මනින් අදාල විදුලිය විසන්ධි වීම යථා තත්වයට පත් කිරීමට කටයුතු කල අතර මෙයට හේතුව මේ වන විට සොයාගෙන තිබෙන බව ගුවන් සේවා සමාගම පවසනවා.

වසර 30 ක පැරණි අබලන් වූ විදුලි රැහැනක් මෙම විදුලිය විසන්ධි වීමට හේතුව ලෙස හදුනාගෙන තිබෙනවා. විදුලිය විසන්ධි වීම හේතුවෙන් සිදු වූ ප්‍රමදයන්ට සියලු දෙනාගෙන් සමාව අයැද සිටින බව එම සමාගම පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post