News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි

811 Views


සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 03 දෙනෙක් අද නාවික හමුදා බාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මොවුන් පිලිබදව වැඩිදුර විමර්ශන කටයුතු සදහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිත බව නාවික හමුදාව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post