News Line| Off Air
Generic placeholder image

Nov
11

ජනපතිවරණයට තව දින 5 – මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරේ

550 Views


ජනපතිවරණයට තව දින 5 –  මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරේ

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපතිවරයා තෝරන ජනපතිවරණයට ඇත්තේ තව දින 05 ක කාලයක් පමණි. මේ වන විට සියලු දේශපාලන පක්ෂ තම මැතවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරේ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අනුව ලබන 13 වෙනිදායින් පසු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ජනපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් හෝ අගතියට පත් වෙන ආකාරයෙන් ක්‍රියා කිරීම තහනම් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post