News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ඇති වූ ගින්නෙන් වාහන රැසක් විනාශ වෙයි

597 Views


ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ඇති වූ  ගින්නෙන්  වාහන රැසක් විනාශ වෙයි

ඊයේ රාත්‍රියේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ගින්නක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් එහි තිබු යතුරු පැදි 47 ක් පමණ විනාශයට පත්ව තිබෙන බව වෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර ඒ සම්බන්දයෙන් පරීක්ෂණ ක්‍රියාත්මයි.


News Articles
Latest Videos
Most Popular Post