ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව වාර්තා වෙනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ ශ්‍රී පාද සමබන්දයෙන් පැවති රැස්වීමකට එක් වෙමිනි.