News Line| Off Air
Generic placeholder image

Nov
11

රත්නපුර තේ වගාවට දිලීර රෝගයක්

647 Views


රත්නපුර තේ වගාවට දිලීර රෝගයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ මේ දිනවල තේ වගාවට පැතිර යන දිලීර රෝගයක් හේතුවෙන් අමු තේ දළු අස්වැන්න 60 % කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව කුඩා තේ වගාකරුවන් සඳහන් කරනවා.

මේ තත්ත්වය ඕපනායක, බලංගොඩ, වතුකාරකන්ද, රාවණාකන්ද, තෝරවෙල කන්ද, ගල්ලෙන කන්ද, කට්ටඩිකන්ද යන ප්‍රදේශවල තේ වගාවන් හි බහුලව පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මේ සදහා තවමත් නිසි විසදුම් ලබාදී නොමැති බවද කුඩා තේ වගාකරුවන් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post