News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

යාපනය ගුවන්තොටුපලේ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද

790 Views


යාපනය ගුවන්තොටුපලේ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට චෙන්නායි බලා යන පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද(11) ආරම්භ වුණා.

ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා එයාර් ඉන්දියා ඒඑල් 9 102 මගී ගුවන් යානයෙන් පියාසර කර තිබෙනවා.

මෙම නව ගුවන්තොටුපළ දෙරට අතර නව සබඳතා මෙන්ම වෙළඳ සබඳතා ඇති කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එම ආණ්ඩුකාරවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post