News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ජනාධිපතිවරණයේ විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද සහ හෙට දිවයිනට

541 Views


ජනාධිපතිවරණයේ විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද සහ හෙට දිවයිනට

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද සහ හෙට යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, මාලදිවයින සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වන බව සදහන්.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ අවසන්.


News Articles
Latest Videos
Most Popular Post