News Line| Off Air
Generic placeholder image

Nov
12

මෙරට පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණයට ඕස්ටේ‍්‍රලියාවේ සහය දිර්ඝ කෙරේ

481 Views


මෙරට පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණයට ඕස්ටේ‍්‍රලියාවේ සහය දිර්ඝ කෙරේ

මෙරට පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණය සඳහා ඕස්ටේ‍්‍රලියාවේ සහයෝගීතා වැඩපිළිවෙල තවත් වසර දෙකකින් දීර්ඝ කර තිබෙනවා.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සහ ඕස්ටේ‍්‍රලියාවේ න්‍යාෂ්ඨික විද්‍යා හා තාක්ෂණ සංවිධානය මේ සදහා දායකත්වය ලබා දෙනවා.

2017 වසරේ මැයි මස 25 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අතර මෙම ගිවිසුමට අත්සන් කෙරුණු අතර එය අවසන් වුණේ ඉකුත් මැයි 25 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post