News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

අදත් සවස් කාලයේ තද වැසි

474 Views


අදත් සවස් කාලයේ තද වැසි

දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බවයි.

මේ හේතුවෙන් නාවික ප්‍රජාව සහ ධිවර ජනතාව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post