News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්

578 Views


මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්

ඉදිරි ජනපතිවරණය සදහා සියලු ජනපති අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් පසු සිදුකරන ප්‍රචාරක දැන්වීම් නීතිවිරෝධී බවයි එම කොමිසම වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post