News Line| Off Air
Generic placeholder image

Nov
13

දිල්ලියේ දූෂිත වායු අංශු හේතුවෙන් කොළඹට අද දැඩි බලපෑමක්

1117 Views


දිල්ලියේ දූෂිත වායු අංශු හේතුවෙන් කොළඹට අද දැඩි බලපෑමක්

ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැවතුනු වායු දූෂණයේ බලපෑම හේතුවෙන් අද සහ හෙට දිනයේ කොළඹ නගරයට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව වාර්තා වෙනවා.

ඒ අනුව වයස්ගත පුද්ගලයින්, කුඩා දරුවන් සහ ස්වසන අපහසුතාවලින් පෙලෙන පුද්ගලයින් කොළඹ නගරය තුල මුඛ ආවරණ පැළඳ සිටීම තුලින් යම් තාක් දුරට හෝ ඒ තුලින් ආරක්ෂා වීමට හැකි බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post