ඉදිරි ජනපතිවරණයට අදාළව ප්‍රධාන අපේක්ෂකයින් තම ජනතාව අමතන අවසන් ජන රැළි ඇමතීමට ඔවුන් සුදානම්ව සිටිනවා. ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙන අතර ඒ අනුව පොදු ජන පෙරමුණෙ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද කැස්බෑවේදී සිය අවසන් ජන රැළියට සහභාගී වීමට සුදානම් වන අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අද අවසන් ජන රැලි අමතන්නේ මැද කොළඹදී ප්‍රදේශයේදීය.
ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය අවසන් ජන රැලිය අමතන්නේ මහරගම ප්‍රදේශයේදීය.